.


( .com ) sale !!!

ආයුබෝවන් යාලුවනේ.ඉතින් කාලෙකින් වගේ නේද ...ම්ම් එහෙමමත් නෑ ටික දවසකින් ආවේ.ඉතින් මට දෑනගන්න ලෑබුනු පොඩි දෙයක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්නයි මේ කෙටි සටහන තබන්නේ....ඩොමේන් ගෑන.ඒ පාර කෘෂිකරුමේ පෑත්තකින් තියලා කොම්පියුටර් ගෑන ලියන්නෙයි හදන්නේ!!! අනේ එහෙම නම් නෑ.දන්න යකා හොදයිනේ...හික්.හික්...

මම කොහොමත් සතියකට සෑරයක් ගෙදර ආවම ගෝ ඩෑඩී ලගේ පෑත්තේ ගිහින් බලනවා නිකමට වගේ.මොකද දෑන් පොඩි ඩොමේන් පිස්සුවක් තියනවානේ.මගේ බ්ලොග් එකෙත් ලිපිනය බෑලුවාම පෙනේවි ඔයාලටත් .මගේ මිත්‍රයා ටිලාන්ත එහෙම මේක දන්නවා..ඌට මාර කරදරේ මේ නිසා.ඉතින් කියන්න හෑදුවේ .com ඩොමේන් එකක් ඩොලර් 10.69 වෙනවා ගෝ ඩෑඩී ලගේ....පසුගිය මාස කීපයේ දිගටම ඔය මිල ගනනේ තමයි පෑවතුනේ.ඒත් අද බලද්දි සයිට් එකේ පොඩි වෙනසක් .....දකුනු පෑත්තේ තියෙන වීඩියොව play කලා....

ටිකක් අමුතු දෑන්වීමක්.....ඔන්න බොලේ අන්තිමට වීඩියෝව නෑරඹුවාට ස්තුතියි.......ඒ නිසා .com ඩොමේනයක් ඩොලර් 7.49 දෙනවාලු.මේ ගොල්ලන්ගේ ප්‍රචාරාත්මක වෑඩක් වෙන්න ඈති ඒත් ඉතින් ඩොලර් තුනකටත් වඩා අඩුයිනේ....ඉතින් මේක අපේ සමහර යාලුවෝ දන්නවත් ඈති .කොහොම උනත් තමන්ගේම ඩොමේන් එකක් ගන්න ඉන්න අය පොඩ්ඩක් ඒ පෑත්තට ගිහින් බලන්නකෝ....මාත් ඔන්න ගත්තා.දෑන් ලෙඩේ සනීපයි.....

https://www.godaddy.com/

My election duty experience

මෑතිවරණ රාජකාරි 

ජනාධිපතිවරනයට තව පෑය කිහිපයක් ඉතුරු වෙලා තියෙන මොහොතේ මේ සටහන තියන්න ඕන කියලා හිතුනා.ඉතින් චන්ද උනුසුමෙන් මුලු රටම වෙලාගෙන වගේනේ නේද.ඔන්න ඉතින් මේ පාරත් සුපුරුදු විදියට මෑතිවරන රාජකාරි සදහා යන්නත් කෑදවීමේ ලිපිය ලෑබුනා.ඈත්තටම මෑතිවරන රාජකාරි කටයුතු සදහා අපි සහභාගී වෙන්නේ හරිම කෑමෑත්තෙන්.මොකද හරි අපුර්වත්වයක් ඒ තුල මම දකින නිසා.ඉතින් මේ පහුගිය වකවානුව පුරාවට චන්ද පහකට ඉලෙක්ශන් ඩියුටි නෑත්නම් මෑතිවරන රාජකාරි වෙනුවෙන් මං සහභාගී වෙලා තියෙනවා.ගනං කරන්න සෙට් උනේ එකයි.හෑබෑයි බොරු කියන්න ඕන නෑනේ මං ඒකට නම් කෑමති නෑහෑ.මොකෝ දන්නවද මං ඊට වඩා කෑමතියි ගෙදර ඉදන් නිදහසේ චන්ද ප්‍රථිපලේ බලන්න.ඉතින් මේ පාරත් ප්‍රාර්තනා කොලේ කවුන්ටින් නම් එපා කියලා.ලියුම කෑඩුවෙත් ඉතින් එහෙම හිතාගෙන අප්පේ දෙයියො දෑක්කා වගේ.මේ පාරත් මධ්‍යස්තානයක්මයි ලෑබිලා තියෙන්නේ...
..........
ඉතින් 2005 අවුරුද්දෙ පෑවෑත් උන ජනාධිපතිවරනයෙත් රාජකාරි කටයුතු වෙනුවෙන් මං සහභාගි උනා.දෑන් හරියටම අවුරුදු හතරකට පස්සේ ආයෙත් ඒ අවස්ථාව ලෑබිලා තියෙනවා.ඉතින් මධ්‍යස්ථානේ රාජකාරි වෑටුනාම හරියටම චන්දෙ පෑවෑත්වෙන දවසට කලින් දවසේ දෙක වෙද්දිවත් අපි අදාල ස්ථානයට වාර්ථා කරන්න ඕන.ඊට පස්සේ පස්වෙනිදා කරන කටයුතු පිලිබදව කෙටි දෑනුවත් කිරීමක් වෙනවා.කොහොම උනත් පිරිමි නිලධාරීන් නම් අනිවාර්යයෙන්ම චන්ද මධ්‍යස්තානයේ රාත්‍රිය ගත කරන්න ඕනමයි.
...........
ඉතින් අපි කවදාවත් අදුරන්නේ නෑති මිත්‍රයො කොටසක් මේකෙදි සෙට් වෙනවා.ඒක ගොඩාක් වටිනවා.ඉතින් රාත්‍රියෙ කරන්න ලොකු වෑඩකුත් නෑනේ.සංග්‍රහ කටයුතු එහෙම කරන්නේ ඒ කොටස භාර ග්‍රාම සේවක මහත්තයා.හෑබෑයි මේවට අපි ගෙවිම් කරනවා .හොද කෙනෙක් අහු උනොත් හොදයි.ඒ අය හොද සහයෝගයක් දෙනවා,විශේෂයෙන් තරුණ කොල්ලො.සමහර ලෝකොත්තරයොත් අහු වෙනවා.එහෙම කිව්වෙ රාජකාරිය හරියට නොකරන අය ගෑන.මොකද ඒ අයගේ වගකීමක් ඒක.
............
හා ඒක ඈති.ඉතින් කට්ටිය රෑට පොඩ්ඩක් එකතු වෙලා සෙටුත් වෙනවා.ඉතින් මේකෙදි නොයෙකුත් මාතෘකා දක්වා කථාව කොටින්ම ඒ ඒ අය හදුනා ගෑනීමේ සිට අවසානයේ දේස පාලනේ,හෙට චන්දේ ....ප්‍රථිපලේ ,,,,,සහ නොයෙකුත් දේවල්.ගොඩාක් නිදි මරන්නේ නෑ ,නෑත්තෙත් නෑ.කොහොම හරි පහු වෙනිදා උදේ හතරහමාර වෙද්දි ඈහෑරෙනවා....ගොඩාක් වෙලාවට ඉතින් ඉස්කෝලයක්නෙ අහුවෙන්නේ.මූන කට ටක් ටක් ගාලා හෝද ගෙන ලෑස්ති වෙනවා.ඈදුම් එහෙම කලින් ගෙදරින් මෑදලා කියලා අරන් ඈවිත් නේ තියෙන්නේ.හතට චන්දෙ දෙන්න පටන් ගත්තාට ඉතින් අපි හය වෙද්දි එතන.
............ ඉතින් ලොකු සහයෝගෙකින් අපි එතන වෑඩ කරන්නේ.එක පෝලිමක් එක පවුලක් වගේ.එක වෑඩක් කියලා නෑ.මාරුවෙන් මාරුවට වෑඩ බෙදාගන්නවා.කෑම කන්නේත් ඒ විදියට කට්ටිය අඩු වෙද්දි දෙන්නෙක් ටක් ගාල කන්න යනවා.ඒත් අනිත් කට්ටිය ඒ වෑඩ ටික කරනවා.ඒ ගොල්ලො ආවාම තව දෙන්නෙක් ඉතින් ඔය විදියට.විශේශයෙන් පෝලීම් බූට් වල ඉන්න අය ලොකු සහයෝගයක් දෙනවා.ඒ අය විවිධ පක්ශ නියෝජනය කලත් ඒ වෙලාවෙදි බොහොම සහයෝගයෙන් කටයුතු කිරීම ඈත්තටම අගය කල යුතුමයි.මේ අය අපිත් එක්ක විහිලු වක් දෙකක් කරලා හරිම ලෙංගතුව හිටියා පහුගිය හෑම මෑතිවරනයකම වගේ... .............. ඉතින් හතර වෙද්දි වෑඩේ ඉවර උනාට ඊට පස්සේත් තව වෑඩගොඩාක් තියෙනවානේ.ඉතින් ඒ ඔක්කෝම ඉවර උනාට පස්සේ පෑමිනීමේ සහතිකය ලෑබුනායින් පස්සේ ඉතින් ඔන්න ඩියුටිය ඉවරයි.ඉතින් ඔන්න පහු ගිය දවසේ ඉදං එකට කටයුතු කරපු සහෝදර නිලධාරීන්ගෙන් වෙන් වෙලා හෑකි ඉක්මනින් නිවෙස් බලා ඒම තමා ඊලගට කරන්නේ.ඉතිං එද්දි පාර දෙපෑත්තේ කට්ටිය පාරට බෑහෑලානේ චංද පෙට්ටි අරං යනවා බලන්න....... ............... එතකොට මගේ චන්දේ නේද, ඔව් මං ඒක පාවිච්චි කලා තෑපෑල් චන්දයක් විදියට , මගේ හදවතට සියයට සියයක්ම එකගව ,මට සතුටුවෙන්න පුලුවන් විදියටම රටේ සුභ අනාගතයක් වෙනුවෙන්ම ....(කවුරුවත් අවුල් වෙන්න ඕන නෑ හොදේ මම කිව්වේ මගේ ගෑනනේ..)

Related Posts Plugin for WordPress, Blogger...