.


Showing posts with label ග්‍රේෂන් ආනන්ද. Show all posts
Showing posts with label ග්‍රේෂන් ආනන්ද. Show all posts

ඈත දුරක දෑස පාවෙලා


ඈත දුරක දෑස පාවෙලා//
ගොලුවීලා ඔහේ තනිවෙමු
පාලු ලොවක
ඈත දුරක දෑස පාවෙලා
පාසෑල් යාමේ බෑදීලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ
ජීවිත කාලේ
මා සිත යාවේ සදා
ඈත දුරක//
ඒ සිහිනේදි උදාවී
මා කවදා හෝ ලගාවී
මේ භවයේදි මේ දිවියේදි යාවුනි දෑතේ ඔබේ......
ඈත දුරක දෑස පාවෙලා//
ගොලුවීලා ඔහේ තනිවෙමු
පාලු ලොවක
ඈත දුරක දෑස පාවෙලා



ගායනය ග්‍රේෂන් ආනන්ද සමග නීලා 

වික්‍රමසිංහ


සිනහා කදුලූ එනවා යනවා......තාවකාලික නවාතෑන් පොලෙන් සමුගත් සොදුරු මිනිසා ග්‍රේෂන් ආනන්ද නම් වු කලාකරුවානනේ ඔබට නිවන් සුව ....

ගීතය මෙතනින් අහන්න

Related Posts Plugin for WordPress, Blogger...