.


Showing posts with label දෙවෙනි නිදහස. Show all posts
Showing posts with label දෙවෙනි නිදහස. Show all posts

මතකද ඔබට ඒ දිනය,2009-05-19....එකම රටක් එකම කොඩියක් ,තිස් වසරක වියරුව තව දුරටත් ශාපයක් නොවූ තිරනාත්මක දිනය.සතුටු කදුලු පක්ශ පාට භේද ඉවත ලා එක්ව එකම රටක් ලෙස සිනාසුනු මොහොත
.............................................
ශ්‍රිලංකා මාතාව අභිමානවත් විජයග්‍රහනයක් අභිමුව සිටි.සාකච්චා ,යුද්ධය ,නෑවතත් සාකච්චා ඉන්පසුව යුද්ධය නම්වු තිස් වසරක විශම චක්‍රය තුල හෙම්බත්ව සිටි ලක් මව්නි දෑන් ඉතින් නිදහස් ව ඒකිය නිවහල් රටක් ලෙස සෑනසුම් සුසුම් හෙලීමට නුබගේ දරුවනට ඉඩ ලෑබී ඈත.ශ්‍රිලංකා මවුනි සෑබවින්ම ඔබ වාසනාවන්තය.නුබගේ පුතුන් මේ මොහොතේත් දිවි පරදුවට තබා ඒ සංවේදි මොහොත උදා කරන්නට ඈප කෑපව සිටි.ඊලාම් වියරුව සිහිනයක් ම වී ඈත.එක් අතකින් අප වාසනාවන්තය. දෙනෙත් පියවීමට පෙර ත්‍රස්තවාදි දුර්ගන්දයෙන් තොරවූ සුසුමක් ගෑනිමට පින් කල බෑවිනි. හෙට සිට මෙලොව එලිය ලබන දරුවන් සෑබවින්ම වාසනාවන්තය.රුදුරු යුද්ධය,මිනිස් බෝම්බ ,මිනිමරු කොටි , මානසිකත්වයෙන් ..........................(2009.05.17 NUWAN"s lane සටහන)
ශ්‍රිලංකාද්විපයේ තිස් වසරක සාපය නිම කරමින් මිට සුලු මොහොතකට පෙර මිලේච්ච ත්‍රස්ත්වාදි නායක වෙලුපිල්ලේ පිරභාකරන් හමුදා වෙඩි ප්‍රහාරයෙන් මරු මුවට පත්වූ බව වාර්තාවේ. සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ශ මෑතිදුනි,අරාක්ශක ලේකම් තුමනි,ත්‍රිවිධ හමුදාපතිවරුනි,විරොධාර රණවිරුවිරුවනි අපි ඔබට සදා ණය ගෑති වෙමු.ඔබට ශ්‍රිලාංකික අපගේ ගෞරවනීය උත්තමාචාරය මෙසේ ප්‍ර..........................(2009.05.17 NUWAN"s lane සටහන)
මුලු රටම මගුල් ගෙයක් වෙලා.මම මාතර නගරයට ගියා ඈත්තටම මගේ ජීවිතයේ අමතක නොවන දිනය වගේම සියලුම දේශයට ආදරය දක්වන මිනිසුන්ගේ මතකයෙන් ඈත් නොවන සුවිශේශි දිනයක් විදියට අද දිනය ඉතිහාසයට එක් වේවි.නගරය එකම හිස් ගොඩක්.ලොකු කුඩා තරුන මහලු භේදයක් නෑතිව සියලුම දෙනා පාරට එක් වෙලා.සෑමගෙදරකම වාහනයකම බයිසිකලයකම සිංහ ධජය ලෙල දෙනවා. තරුන පිරිස් මාර්ගයේ නගරය පුරාම බොහොම නිදහසේ රණවිරු උපහාර ගීත ගායනා කරමින් සෑරිසරනවා.ඔවුන් ගේ සතුට දෝරේ ගලනවා.ස්තාන කීපයකම කිරිබත් දන්සෑල්.මාතර භෝදි(2009.05.18 NUWAN"s lane සටහන)
ඒ අතීතය,අදුරු යුගය... ගොඩක්ම කටුකයි අමිහිරියි...ඒ වගේම වේදනාබරයි.... ඉතින් මව්බිමේ ඉරනම තිරනය වුනු ලක් මෑනියන් සතුටු කදුලු හෙලපු ,තමන්ගේ සිව් කොනේ අතරමං වුනු දරුවො ආදරයෙන් සිප දෝතින් තුරුලු කර ගත්තු ඒ තීරනාත්මක දින කීපයේ NUWAN"s lane හරහා ඔබත් එක්ක අදහස් බෙදා ගත්තේ මේ විදියට
හරියටම අවුරුද්දක් ගෙවිලා ගිහිල්ලා....බොහෝම ඉක්මනටම වගේ....අමතක කරන්න එපා මේක නිවෑරදි නායකත්වය,ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාවේ සහෝදර සහෝදරියො තමන්ගේ ඈස් හිස් ලේ මස් පූජා කරලා රෑක ගත්තු පින් බිමක්...හෙට අපේ උපදින දරුවො ප්‍රභාකරන් කියන ලේ පිපාසිත කාලකන්නියාට බයේ අඩන එකක් නෑ......
ඒ පෑටවුන්ට අම්මා නෑතිනම් තාත්තා අච්චි අම්මා කියලා දෙවි පුතේ ඕන්න අපේ රටේ එකෝමත් එක කාලෙක හිටියා මිනිස්සු මරං කන නපුරු යකෙක්........
ඉතින් යහලුවනේ කවදාවත් ඉවර කරන්න බෑ කිව්ව යුද්දේ ඉවර උනා......ඉතින් ඈයි අසුබවාදි වෙන්නේ........ඒ විදියට අපේ රට අපි එකතු වෙලා ගොඩ නගා ගම්මු....අපිට බෑරි වෙන්නේ නෑ....
ඉතින් හරියටම අදින් වසරකට පෙර ඒ විජයග්‍රහනය වෙනුවෙන් තම දිවිහිමියෙන් කෑප වූ සියලුම සෙබල සොයුරනි ...ඔබට අපගේ උත්තමාචාරය.....
දකුණ නෑගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ ගීතය මෙතනින් බාගත කරගන්න

මුලු රටම මගුල් ගෙයක් වෙලා.මම මාතර නගරයට ගියා ඈත්තටම මගේ ජීවිතයේ අමතක නොවන දිනය වගේම සියලුම දේශයට ආදරය දක්වන මිනිසුන්ගේ මතකයෙන් ඈත් නොවන සුවිශේශි දිනයක් විදියට අද දිනය ඉතිහාසයට එක් වේවි.නගරය එකම හිස් ගොඩක්.ලොකු කුඩා තරුන මහලු භේදයක් නෑතිව සියලුම දෙනා පාරට එක් වෙලා.සෑමගෙදරකම වාහනයකම බයිසිකලයකම සිංහ ධජය ලෙල දෙනවා. තරුන පිරිස් මාර්ගයේ නගරය පුරාම බොහොම නිදහසේ රණවිරු උපහාර ගීත ගායනා කරමින් සෑරිසරනවා.ඔවුන් ගේ සතුට දෝරේ ගලනවා.ස්තාන කීපයකම කිරිබත් දන්සෑල්.මාතර භෝදිය ඉදිරිපිටත් මේ වගේ අපේ තරුන කොල්ලො කිරිබත් දන්සලක් දෙනවා.මට බයික් එකෙන් බහින්න දුන්නේ නෑ මල්ලි කෙනෙක් දුවලා ඈවිත් අයියේ අපේ රට දිනුවා කියලා කිරිබත් කටක් කෑව්වා.හරිම සංවේදි මොහොතක් ඒක.මේ වීඩියෝ දර්ශන බලන්න මොනතරම් සංවේදිද කියලා.මේ විජයග්‍රහනයත් එක්ක රටේ ජනතාව පක්ශ පාට භේදයක් නෑතිව මොන තරම් සතුටකින් සමරනවද කියලා.

සාපය නිම වේ.මිලෙච්චයා මරුට

ශ්‍රිලංකාද්විපයේ තිස් වසරක සාපය නිම කරමින් මිට සුලු මොහොතකට පෙර මිලේච්ච ත්‍රස්ත්වාදි නායක වෙලුපිල්ලේ පිරභාකරන් හමුදා වෙඩි ප්‍රහාරයෙන් මරු මුවට පත්වූ බව වාර්තාවේ. සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ශ මෑතිදුනි,අරාක්ශක ලේකම් තුමනි,ත්‍රිවිධ හමුදාපතිවරුනි,විරොධාර රණවිරුවිරුවනි අපි ඔබට සදා ණය ගෑති වෙමු.ඔබට ශ්‍රිලාංකික අපගේ ගෞරවනීය උත්තමාචාරය මෙසේ ප්‍රකාශ කරන්නෙමු.

ශ්‍රිලංකා මාතාව අභිමානවත් විජයග්‍රහනයක් අභිමුව සිටි.සාකච්චා ,යුද්ධය ,නෑවතත් සාකච්චා ඉන්පසුව යුද්ධය නම්වු තිස් වසරක විශම චක්‍රය තුල හෙම්බත්ව සිටි ලක් මව්නි දෑන් ඉතින් නිදහස් ව ඒකිය නිවහල් රටක් ලෙස සෑනසුම් සුසුම් හෙලීමට නුබගේ දරුවනට ඉඩ ලෑබී ඈත.ශ්‍රිලංකා මවුනි සෑබවින්ම ඔබ වාසනාවන්තය.නුබගේ පුතුන් මේ මොහොතේත් දිවි පරදුවට තබා ඒ සංවේදි මොහොත උදා කරන්නට ඈප කෑපව සිටි.ඊලාම් වියරුව සිහිනයක් ම වී ඈත.එක් අතකින් අප වාසනාවන්තය. දෙනෙත් පියවීමට පෙර ත්‍රස්තවාදි දුර්ගන්දයෙන් තොරවූ සුසුමක් ගෑනිමට පින් කල බෑවිනි. හෙට සිට මෙලොව එලිය ලබන දරුවන් සෑබවින්ම වාසනාවන්තය.රුදුරු යුද්ධය,මිනිස් බෝම්බ ,මිනිමරු කොටි , මානසිකත්වයෙන් තොර නිදහස් රටක ඔබ උපත ලබන බෑවිනි,ත්‍රස්තවාදයේ කුරිරු හෙවනෑල්ලට බිය වී හෑඩිමට අවසර නොමෑති නිසාවෙනි.ලක් මාතාවගේ දයාව උණුසුම නිදහසේ අත් විදිමට ඉඩ ලෑබෙන නිසාවෙනි.දෑන් ඉතින් ඉන්දියන් සයුරේ මුතු ඈටය ලෙසින් අතීත ශ්‍රිවිභූතිය විහිදුවමින් නෑවතත් විරාජමාන වීමට ඉඩ ලෑබෙනු ඈත.අපි බලා හිදිමු.

Related Posts Plugin for WordPress, Blogger...