බොග වගාවෙදි පසට යොදන පොහොර, වගේම පත්‍ර වලින් උරාගන්නා දියර පොහොර වර්ගත් දෑන් බහුලව බාවිතා කරනවා.මේ දියර පොහොර මගින් ගසක වර්ධනයට වෑදගත් වන අන්ශුමාත්‍ර පොශක ලබා දිම තමයි කරන්නේ.හෑබෑයි දෑන් වෙලද පොලේ නම් දියර පොහොර වර්ග රාශියක් තියෙනවා.වෙජිමෑක්ස්, කෑල්මෑක්ස්, රොබොන් ඔයාලත් අහලා ඈතිනේද.සමහරවිට පාවිච්චි කරලත් ඈති.මෙවයෙ මිලනම් ටිකක් වෑඩියි.ඉතින් ඒකට විසදුමක් විදියට ඉහල ගුනාත්මයෙන් යුක්ත දියර පොහොර නිපදවිමේ සරල ක්‍රමයක් කෘ.දෙ හදුන්වලා දිලා තියෙනවා.පනු දියර පොහොර විදියටයි මෙක නම් කරල තියෙන්නේ.නම ඈහුවමත් ඔයාලට තේරෙනවා නේ පසේ කාබනික ද්‍රව්ය තියෙන තෑන් වල වෑඩිපුර ජිවත් වේන රතු ගෑඩවිලි පනුවන් තමයි මේ ක්‍රමයට බාවිතා කරන්නේ.මේ පනුවන්ගේ ශරිරයේ පිටතින් තියෙන ශ්ලෙශ්මලයේ ශාක වර්ධනයට වෑදගත් ප්‍රතිජිවක,හොමොන,එන්සයිම වර්ග රාශියක් තියෙනවා.මෙවා නිස්සාරනය කරගෙන දියර පොහොරක් ලෙස යොදාගෑනිමයි සිදු කරන්නේ.ඔයාලගේ ගෙවත්තේ කුනු ගොඩවල් තියෙන ස්තානවල බහුලව ඉන්න රතු ගෑඩවිල්ලන් මේ සදහා බාවිතා කරන්නත් පුලුවන්.මගේ කොටසේත් මේ විදියේ පනු පොහොර නිශ්පාදනය කිරිමේ ක්ශේත්‍ර ආදර්ශන කිපයක්ම කලා.ඒ මේ ක්‍රමය ගෑන අපේ ජනතාව දෑනුවත් කරන්න.මේ චායාරූප කිපය ඒකෙදි ගත්තු ඒවා.මේ ක්‍රමය වෑදගත් නිසා ඉදිරියෙදි තවත් විස්තර ඔයාලට කියන්නම්
Showing posts with label ගෑඩවිලි දියර පොහොර සෑදීම. Show all posts
Showing posts with label ගෑඩවිලි දියර පොහොර සෑදීම. Show all posts
Subscribe to:
Posts (Atom)
