දවස් ටිකේ නම් ලොකු අවුලකින් තමයි කල් ගත කොරන්න සිදු උනේ.සති අන්තයේ ගෙදර ඈවිත් ඔන්න කොම්පුටරේ ගාවට ගිහින් හරි බරි ගෑහිලා වාඩි වෙලා බලපුවාම මොඩම් එකේ අර කොල පාට බල්බ් එක නිමි නිමි පත්තු වෙනවා.සිග්නල් නෑ...අනේ කාට කියන්නෙයි!වෙනදා යාන්තම් තිබිච්ච සිග්නල් ටිකත් හොරු අරන් ගිහිල්ලද කොහෙද,මේ ගෙවිච්චි මාස දෙක තුනේම දත්ත භාවිතා කොරන්න තිබුනු මුලු ප්‍රමානෙම වගේ ඉතුරුයි.මං නිකන් බිල් ගෙව ගෙවා ඉන්නවා.අනේ මොබිටෙල් වලටත් ගිය කලක්!
Showing posts with label polhena. Show all posts
Showing posts with label polhena. Show all posts
ගිය සතියේ ගියා නේ ලෝකාන්තේ පෑත්තේ පොඩි රවුමක්.අප්පේ සෑහෙන්න වෙනස් වෙලා නොවෑ .නෑ මේ පරිසරේ එහෙම නෙමෙයි .අය කොරන ගාස්තු.ඒවා දෑක්කාම නම් ආපහු හෑරිලා එන්න හිතෙනවා.ඈතුල්වීමේ ගාස්තු.එතකොට සේවා ගාස්තු අනේ තව අරවා මේවා වාහනේට වෙනම චාර්ජ් කොරලා දන්නවාද තුන්දෙනෙකුට හදපු බිල් එක රුපියල් 690 ක්!වෑන් එකක් බස් එකක් ගියොත් බුදු සරනයි.ඔන්න අපේ පරිසර හිතකාමී ඒවා විදින්න කෑමති අයට සලකන හෑටි. බන්ඩාරවෙලින් හපුතලේට ගිහින් බොරලන්ද ඔහිය හරහා තමා ගියේ.වෙනදා නම් අර පයින් යන ටිකට නේ ටිකට් ගන්න ඕන.දෑන් එහෙම නෙමෙයි .ඔහියෙන් ගොඩ වෙලා ටික දුරක් යද්දිම මහා ගේට්ටුවක් හරස් කොරලා තියෙනවා.යන කට්ටිය මේ ගෑනත් දෑනුවත් උනොත් හොදා.පට්ටිපොල පෑත්තෙන් ගියත් මේ සන්තෑසියම තමා.නරකද මීට වඩා සාධාරන ගානක් අය කලොතින්?අපි ඉතින් දුප්පත් මනුස්සයොනේ.....
Subscribe to:
Posts (Atom)
