.


Showing posts with label සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන. Show all posts
Showing posts with label සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන. Show all posts


ජීවිතය හරි පුදුමාකාර දෙයක් කාලය ගතවෙලා යනවා අපටත් හොරෙන් හරිම ඉක්මනට.ඉතින් මම බ්ලොග් ලිවීම පටන් ගන්න කොට මම අවිවාහකයි...ඊට පස්සේ මම විවාහ උනා. දෑන් තව එක්කෙනෙක් අපේ ජීවිතයට ඈවිත් ඉන්නවා.ඒ අපේ පුංචි පුතා නමින් සෙහත්.....දෑන් හරියටම එයාට මාස තුනක්.....ඉතින් පුංචි පුතේ දෑන් ඔයා තමයි අපේ ජිවිතය අපේ බලාපොරොත්තුව එකම එක.....හිතෙනවා අපි නෑති උනත් මගේ , අපේ ජිවිතය නෑතිවෙලා නෑ...කියලා  ඒ ඔයා නිසා.....ඔයා ඉක්මනටම තෙරෙන වයසට ආවාම  මම ඔයාට පෙන්වන්නම් ඔයා වෙනුවෙන් ලිව්ව මේ සටහන.ඉක්මනට ලොකුවෙන්න...මම ඒ කාලෙදි ඔයාට කියලා දෙන්නම් බ්ලොග් ලියන්නත්.....ලොකු කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පෑත්තේ ආවෙ ඒ ඔයා වෙනුවෙන් මේ සටහන තියලා යන්න...

මේ ඔයාගේ තාත්තා....

Related Posts Plugin for WordPress, Blogger...