"දෑන් මහත්තයෝ ඔය සත්තු කූඩු කොරලයි මෙහෙට ගේන්නේ?"සහ තවත් කතා...
මේ දවස් වල තොරතුරු නේද,ම්ම් ඔන්න මාස ගානක් තිස්සේ පෑවතිච්ච නියගය නිමා කරමින් ඔන්න අපේ පෑත්තටත් මාස් වෑහි ලෑබීම ආරම්භ උනා.ඒ එක්කම 2009/10 මහ කන්නය වෙනුවෙන් අපේ කට්ටිය නම් බරටම වෑඩ.මොකද ප්‍රමාද වෙලා නෙව වෑස්ස ලෑබුනේ.වෑස්ස ගෑන කිව්වට මොකෝ එලියට වත් බහින්න නම් බෑ.මාස ගානක් කරකුට්ටන් වෙලා තිබුනාට එක වෑස්සෙන්ම මෘදු මොළොක් වෙන පසක් නේ මෙහේ තියෙන්නේ.දන හිස ගාවෙන් බේරුනොත් ලොකු දෙයක්.
හා ඔන්න ගිය සතියෙ ඈවිත් අපේ යාලුවන්ගේ බ්ලොග් බලද්දි අහම්බෙන් වගේ දෑක්කා ගුගල් පෙජ් රෑන්ක් යාවත්කාලීන කොරලා කියලා...මමත් ඉතින් චෙක් කරලා බෑලුවා ඈත්ත නේන්නම් .ඔන්න දෙකට තුනක් ලෑබිලා තියෙන්නේ.ඉතින් සතුටුයි.අහම්බෙන් පටන් ගනිපු බ්ලොග් ලිවිල්ලට දෑන් අවුරුද්දක් පිරෙන්නත් ලගයි නොවෑ.උපන්දිනේට මොනවා හරි කරමු නේ...මගේ නෙමෙයි බ්ලොගේ හොදෙයි.
පොඩි වෑඩක් උනා හිනාවෙන්න නම් හොද නෑ.දන්නවනේ කට්ටිය මේ දවස්වල පිටි මකුණා ගොඩක් ජනප්‍රියයි කියලා.ඉතින් මේකා පාලනය කරන්න මේකගේ ස්වභාවික හතුරෙකුත් ගෙනෑල්ලා නිදහස් කලා කියලා නිතර ,නිතරම ජනමාධ්‍ය වල කිව්වානේ.මේ ක්‍රමේට කියන්නේ ජයිව පාලනය කියලා.මේකෙදි කලේ අන්වික්ශිය ජීවියෙක් පරිසරයට නිදහස් කිරීම නේ.ඉතින් මගේ කොටසේ පුහුණු පන්තියක මාත් මේ කතාව කියලා මේක පාලනයට මේ ජීවියා යොදා ගන්න හෑටිත් කිව්වා .මෙන්න බොලේ ඉස්සරහින්ම වාඩි වෙලා හිටිය වයසක අම්මා කෙනෙක් ටිකක් බය වෙලා වගේ මගෙන් අහනවා"දෑන් මහත්තයෝ ඔය සත්තු කූඩු කොරලයි මෙහෙට ගේන්නේ?" අනේ මේ අම්මා හිතලා තියෙන්නේ මේ ගෙනත් දාන එකා සෑර,විසාල එකෙක් ඌ පිටිමකුණො පස්සේ එලවා එලවා උන්ව අල්ලන් කනවා කියලා.
මේ ලගදි මගේ මිතුරියක් නියම ප්‍රශ්නයක් ඈහුවානෙ!!!"අනේ මේකෙ ආදරේ ගෑනත් මොනවා හරි ලියන්නකො"මාත් කල්පනා කොරලා බෑලුවා .ඈත්ත නේන්නම්.මොකුත් නෑනේ.අඩුම ගානේ කවියක් නිසදෑසක් වත්....ඉතින් මොනවා හරි ඒ ගෑනත් ලියන්න ඕන කියලා හිතිලා කල්පනා කරා,කරා.ම්හ්..එන්නෙම නෑනෙ.බලමු ඉසරහටවත් කොහොම හරි ට්‍රයි එකක් දෙනවා,නෑත්නම් මගෙ මිත්‍රයා දුකාගෙන් වත් උපදෙස් ටිකක් ගන්න වෙනවා.

