.


Showing posts with label ශ්‍රි ලංකා යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු සටන් සුනඛ කංඩායම. Show all posts
Showing posts with label ශ්‍රි ලංකා යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු සටන් සුනඛ කංඩායම. Show all posts

ශ්‍රි ලංකා යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු සටන් සුනඛ කංඩායම - දෑයට කිරුලේදි

හම්මෝ ඔන්න සෑහෙන කාලෙකින් බ්ලොග් එක පෑත්තට පොඩ්ඩක් ගොඩ උනා.ආ යාලුවන්ට කියන්න මගේ ඉන්දියානු පුහුනුවේ විස්තර එහෙමත් තියෙනවා.ආ ඒවා පසුවට කියන්නම්කො.ඊයෙ පෙරේදා අපි බුත්තල දෑයට කිරුලේ නොවෑ රාජකාරි කොලේ.කොහොම හරි ඊයෙ එද්දිත් රෑ දොලහා පහු වෙලා.ගිය සතියේ මගේ ඩොමේන් එකත් කල් ඉකුත් උනා ඔන්න ඒකත් ආයෙමත් අවුරුද්දකට දිර්ග කොර ගත්තා ඩෑඩී ලට කියලා.
මෙන්න බලන්නකො මේ විරයො ටිකත් මම දෑක්කේ දෑයට කිරුල ප්‍රදර්ශන භුමියේ ත්‍රිවිධ හමුදා කුටි සමීපයෙදි.අවසන් සටනෙදි මෙයාලත් අපේ රණ විරුවන්ට ලොකු සහයෝගයක් දීලා තියෙනවා.ඉතින් සමහර අය මේ ක්‍රියාන්විතයෙදි බරපතල තුවාල සිදු වෙලා.මේ ස්නෝවි කියන්නෙත් ඒ වගේ වීරයෙක්.විශේෂත්වය තමයි මෙයාලා ප්‍රදර්ශන භූමියේ අපිට දකින්න පුලුවන්.ගොඩක් අය මෙයාලගේ ඔලුව එහෙම අත ගාලා යන්නේ ගොඩාක් ආදරෙන්.

 

















ඉතින් ඔයාලට ආවොතින් බලාගන්න පුලුවන් වේවි.


එහෙනම් අලුත් මොනවා හරි වෑදගත් දෙයක් දෑක්කොතින් කියන්නම්

Related Posts Plugin for WordPress, Blogger...