.


Showing posts with label godawaya. Show all posts
Showing posts with label godawaya. Show all posts

නෑවතත් ගොඩවායට...

මේ සුන්දර දර්ශනය මම දෑක්කේ අම්බලන්තොට,ගොඩවාය කියන මුහුදු තිරයෙදි සවස් කාලයෙදි.ඔයාලට බ්ලොග් එක බෑලුවනම් මතක ඈති මිට කලිනුත් මම ගොඩවාය මුහුදු තිරය ගෑන බ්ලොග් පොස්ට් එකක් දෑම්මා. ආ තවත් දෙයක් සන්ජිව විජෙවිර සහොදරයා ගොඩවාය පොස්ට් එකට ගොඩාක්ම වෑදගත් තොරතුරු ටිකක් ක්මෙන්ට් කරලා තිබුනා.ඔහුටත් ගොඩාක්ම ස්තුතියි. ඒ වගෙම ව්දෙශ ගතව සිටින අපේ ශ්‍රිලාන්කික සහොදරයන් විශාල ප්‍රමානයකුත් සයිට් එක විසිට් කරලා තිබුනා ඒ සියලුම දෙනාටත් නිහතමානිව ස්තුති කරනවා.ඒ වගෙම මින් ඉදිරියත් වෙනදා වගෙම අඩු පාඩු පෙන්නල දෑනුවත් කරන ලෙසත් කාරුනිකව ඉල්ලනවා.මම නුවන්.

Related Posts Plugin for WordPress, Blogger...