මේ දවස් කීපය නම් ගෙවිලා ගියා දෑනුනේ වත් නෑ.ටිකක් කාර්ය බහුලවයි කිව්වත් වෑරදි නෑ. ආ අපේ සහෝදර නිලධාරි මහත්වරු (මගේ මිත්‍රයින්) කීප දෙනෙක්ගෙම විවාහ උත්සව වලටත් සහභාගි වෙන්න උනා.ආයෙත් හෙට දිහාට රත්නපුරේ පෑත්තෙත් එන්න හිතාන් ඉන්නේ මොකද අනිද්දා ආයෙත් මගේ හොදම යාලුවෙක්ගෙ විවාහෝත්සවය තියෙන්නේ ඒ පෑත්තේ.මේ මාසේ නම් මගුල් නෑකත් ටිකක් වෑඩියි වගේ කියලත් හිතෙනවා.ක්ශේත්‍ර කටයුතු වලත් ලොකු වෙනසක් නම් නෑ.කාලෙකින් පුහුනුවක් වත් තිබුනෙත් නෑනෙ.මේ ක්‍රියාත්මක වෙන්නේ 2009 යල කන්නය කියලා ඔයාල දන්නවත් ඈතිනේ.ඉතින් වි වගාවෙත් අස්වනු නෙලන්න තව ටික කාලයයි තියෙන්නේ.දෑන් දින 60/65 වගේ වයසේ වගාවක් තමයි තියෙන්නේ.අපි මෙහේ වගා කරලා තියෙන්නේAT 362 කියන වී ප්‍රභේදයනේ.ඒක මාස තුනහමාරේ රතු වී වර්ගයක්.මෙහේ නම් ප්‍රසිද්ධ නණ්ඩු වී කියලා. කාලගුනේ නම් ටිකක් වෑහිබර වෙලා.පසුගිය කාලයේ තිබුනු අධික පෑවිල්ලට නම් නෑවතීමේ තිත තියන්න වෙලා.ඔයාලා දන්නවනේ මෙහේ පොලොවේ හෑටි.අපේ තෙත් කලාපේ වගේ නෙමෙයිනේ.පොඩි පොදක් ගියත් පොලොව නිකන් පාන් ගෙඩිය වගේනේ.අඩියක් ගහන්න බෑ එරෙනවා.බයිසිකලේ ගමන ඊට අමාරුයි.ලිස්සන නිසා හරහට යන්නේ ගොඩාක් පාරවල් වල.ඒත් ඉතින් යන්නත් ඒපාය.ආ කලින් රෙඩ් ලේඩි කතාවේ අන්තිම ප්‍රතිචාර ටික අදයි දෑක්කේ.ඉතින් මලි නංගි ඔයා කියපු දේ ඈත්ත.ගස්ලබු විතරක් නෙමේ දෑනට මෙහේ වගා කරන දෙමුහුන් බීජ වර්ග බොහොමයක් ගෙන්වන්නේ පිට රටින් .මේ සදහා අති විශාල මුදලක් වෑය වෙනවා.ගස්ලබු ගත්තත් අඩු මිලට කෘ.දෙ මගින් සාදන රත්න ගස්ලබු ප්‍රභේදය ගන්න පුලුවන් නමුත් මෙවා දෙමුහුන් වර්ග නෙමේ. මේ විදියේ දෙමුහුන් ප්‍රභේද නිශ්. අවශ්‍ය මහා පරිමාන අනෙකුත් සාධක නොමෑති වීම තමා ගෑටලුව.නුවන් සි ඈත්තටම ඒ ගෑන මම දන්නේ නෑ.නමුත් සමහරවිට වෙන්නත් පුලුවන්.ආ ගස්ලබු වගාවක්ම කරන්න් ඕන නෑ ගහක් දෙකක් ගෙදරම හදා ගන්න පුලුවන්.මේකට කඩෙන් බීජ ගන්නම අවශ්‍ය නෑ.රසවත් ගෙඩි තියෙන ගහකින් ඉදුනු ගෙඩියක් අරන් බීජ ගන්න පුලුවන්.හෑබෑයි පෑල කිපයක්ම සිටුවන්න.මොකද මල් පෑපොල් උනොත් ඒ ගස් ඉවත් කරන්නත් ඕනනේ.තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඊයෙ පොඩි වෑඩසටහනක් තිබුනා මගේ කොටසේ.මේකෙදි බලාපොරොත්තු උනේ දේශිය ආහාර වර්ග වලට අපේ ජනතාව ටිකක් නෑබුරු කරගන්නත් එක්ක.ඉතින් අපේ කට්ටියත් එක්ක කෑම වර්ග කීපයක්ම හෑදුවා.වඩේ හෑබෑයි පරිප්පු වලින් නෙමේ.කවුපි වලින් රසයි.බයිට් වර්ග මෙවා පාන් පිටි නෙමේ සහල් පිටි වලින්.දොදොලක් හෑදුවා හෑබෑයි කුරක්කන් වලින් වෑඩි වෙලාවක් ගියෙත් නෑ.ඔන්න ඒකෙදි හදපු කෑම වර්ග කීපයක චායාරූපත් තියෙනවා.අන්තිමේ ටිකක් මහන්සියි.හදපුවා කාලා.එහෙනම් ගිහින් එන්නම්.
Showing posts with label ගස්ලබු වගාව. Show all posts
Showing posts with label ගස්ලබු වගාව. Show all posts
සුන්දර රත් පෑහෑති ලිය නමින් ඈය (red lady)රෙඩ් ලේඩිය.
Labels: agriculture, redlady, ගස්ලබු වගාව
Subscribe to:
Posts (Atom)
