.


අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයිලුනේ,අනේ අපොයි දෑන් මේ සිද්ධ වෙන දේවල් දෑක්කාම හිනා වෙන්නේ කොතනකින්ද කියලා හිතා ගන්න බෑ නොවෑ.අම්මපා වෙච්චි දෙයක්...කලකදි වහලු කලකදි හොද වෙනවාලූ!!!!!ඒ දවස් වල කිව්ව ඒවයි දෑන් කියන දේවලුයි ඈහෙන කොට උතුර දකුණ මාරු වෙනවා නෙව...........................................................
ඕන ගොනෙකුට යුද්ධ කොරන්න පුලුවන් කිව්වේ අපි නම් නෙමෙයි ඕන්...මේක යුද්දෙකින් විසදන්න බෑ වහාම සාකච්චා කොරන්න ඕන,,,,මක්කයි කියන්නේ අපිය කිව්වෙ!!!!ජෙනරාල් හොදයි ......මේ හමුදාවට.....මේ ඕවට එන්න එපා හොදෙයි විහිලුවක් වත් තේරෙන්නේ නෑනේ මෙයාලට මන් කිව්වෙ ඊට වඩා ගෑබුරු දෙයක්.....හික්,හික්,,,,
අලිමංකඩ ගිහින් කිව්වෙ නෑතෙයි අපිට පාමන්කඩ ගියායි කියලා.....වහාම මේ ආණ්ඩුව ඒ ගෑන අපිව දෑනුවත් නොකලාට කොමිසමක් පත් කොරාපියව්!!!!ඈයි වදේ තොප්පිගල,,,"තොප්පිගල කියන්නෙ කෑලෑවක්"ඈයි වෑරදිද?කෑලෑවක් යනු කුමක්ද,,,,දිපන්කො උත්තර,,,,නෑ මාමා කිව්වා හරිනේ.....ඒක තමයි,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
යුධ ජයග්‍රහන විකුනන් නොකනු,,,,,,,කාටෙයි මේ කියන්නේ,,,,යකෝ ආ>>>>>න්ඩුවට ,,,හා හා මාමෙ කට උඩ බලන් කෙලගහගත්තු පුරුද්දට බ්‍රේක් නෑතුව දොඩවන්න එපා.....දෑන් මාම මක්කයි කොරන්න හදන්නේ එතකොට,,,,සෝක් කොලුවා...හෑබෑව නේන්නම් පුතේ....දෑන්නේ තෙරුනේ...................................................
පුතේ යුද්දෙ බෑරි උනාට මන් කළමනාකරෙන් කප් ගහපු කොල්ලෙක්!!!!!කොල්ලෙක්???රාජ්ජ අන්සේ මන් නෑග්ගුවා ඔක්කොම විකුණලා,,,,ඈයි මාමෙ පෙන්සන් එකත් කපල කෙලෙව්වා නේද???ගොනෝ කළමනාකරනේ ඒකට කියන්නේ......ඈයි ඉලක්කම් තුනේ ගානකින් පඩි වෑඩි කලෙත් ඔයානේ.....මතකයි නේ කොල්ලට ,,,,මගේ කාලේ එකක්වත් දෙන්න බෑරි උන නිසානෙ කොලුවො මන් මේ තරම් උස්සාහ කොරන්න්නේ උන්ට මේ ආන්ඩුවෙන් හරි රස්සා ටිකක් අරන් දෙන්න<<<<<මාමගෙ කාලේ බෑරි උනේ..... ගොනෝ තේරෙන්නේ නෑතෙයි කළමනාකරනේ,,,,අනේ කට නොදෝකින්... ...................................
එතකොට යුද්ධේ??????බන් මන් යුද්දේ ඉවර කොලේ ඒ දවස් වල,,මතක නෑතෑ උබලට සින්දු ගහලා බ්‍රෙස්ලට් දාගෙන යාපනේ ගිය හෑටි ....මට උබ එස්.ඈම්.ඈස් එකකුත් එව්වේ,,,,,,,පාරවල් ඈරලා අපේ හමුදාවේ කොල්ලොත් මෑරෙන්නේ නෑතුව රට කොයි තරම් සාමකාමීව තිබුනයි බන්....ඒ දවස්වල.......................................................
ආ මාමා හරි හොරා මුල මතකයි එහෙනම්!!!!!
මිනිස්සුන්ටත් එහෙමෙයි ?????අනෙ බන් මාමේ මිනිස්සුන්ට හොදට මතකයි අමතක වෙලා තියෙන්න්නේ මාමටයි අර ස්වාධින ලේබලේ ගහන් යන නිර්වස්ත්‍ර මාධිය,, ජාලෙටයි….. මොකද්ද යකෝ කිව්වේ යවනවා තෝව ටයර් එකක්......අපොයි වෑරදුනා,,,මන් අරන් දෙනවා පුතාලට සෙල්ලම් කරන්න ටයර් එකක්,,,,එවා ගන්න සල්ලි තියෙන්න ඕනනේ.....
"අපේ විරෝ..."අනේමාමේ මන් යනවා...කොහෙද බොල යන්නේ ඉතුරු ටිකත් කියනකන් හිටපිය,,,,,,බෑ බෑ හොදටම අමාරුයි මට.....මොකෝ නෑ වෑසිකිලි බරයි......

"දෑන් මහත්තයෝ ඔය සත්තු කූඩු කොරලයි මෙහෙට ගේන්නේ?"සහ තවත් කතා...
මේ දවස් වල තොරතුරු නේද,ම්ම් ඔන්න මාස ගානක් තිස්සේ පෑවතිච්ච නියගය නිමා කරමින් ඔන්න අපේ පෑත්තටත් මාස් වෑහි ලෑබීම ආරම්භ උනා.ඒ එක්කම 2009/10 මහ කන්නය වෙනුවෙන් අපේ කට්ටිය නම් බරටම වෑඩ.මොකද ප්‍රමාද වෙලා නෙව වෑස්ස ලෑබුනේ.වෑස්ස ගෑන කිව්වට මොකෝ එලියට වත් බහින්න නම් බෑ.මාස ගානක් කරකුට්ටන් වෙලා තිබුනාට එක වෑස්සෙන්ම මෘදු මොළොක් වෙන පසක් නේ මෙහේ තියෙන්නේ.දන හිස ගාවෙන් බේරුනොත් ලොකු දෙයක්.

හා ඔන්න ගිය සතියෙ ඈවිත් අපේ යාලුවන්ගේ බ්ලොග් බලද්දි අහම්බෙන් වගේ දෑක්කා ගුගල් පෙජ් රෑන්ක් යාවත්කාලීන කොරලා කියලා...මමත් ඉතින් චෙක් කරලා බෑලුවා ඈත්ත නේන්නම් .ඔන්න දෙකට තුනක් ලෑබිලා තියෙන්නේ.ඉතින් සතුටුයි.අහම්බෙන් පටන් ගනිපු බ්ලොග් ලිවිල්ලට දෑන් අවුරුද්දක් පිරෙන්නත් ලගයි නොවෑ.උපන්දිනේට මොනවා හරි කරමු නේ...මගේ නෙමෙයි බ්ලොගේ හොදෙයි.
පොඩි වෑඩක් උනා හිනාවෙන්න නම් හොද නෑ.දන්නවනේ කට්ටිය මේ දවස්වල පිටි මකුණා ගොඩක් ජනප්‍රියයි කියලා.ඉතින් මේකා පාලනය කරන්න මේකගේ ස්වභාවික හතුරෙකුත් ගෙනෑල්ලා නිදහස් කලා කියලා නිතර ,නිතරම ජනමාධ්‍ය වල කිව්වානේ.මේ ක්‍රමේට කියන්නේ ජයිව පාලනය කියලා.මේකෙදි කලේ අන්වික්ශිය ජීවියෙක් පරිසරයට නිදහස් කිරීම නේ.ඉතින් මගේ කොටසේ පුහුණු පන්තියක මාත් මේ කතාව කියලා මේක පාලනයට මේ ජීවියා යොදා ගන්න හෑටිත් කිව්වා .මෙන්න බොලේ ඉස්සරහින්ම වාඩි වෙලා හිටිය වයසක අම්මා කෙනෙක් ටිකක් බය වෙලා වගේ මගෙන් අහනවා"දෑන් මහත්තයෝ ඔය සත්තු කූඩු කොරලයි මෙහෙට ගේන්නේ?" අනේ මේ අම්මා හිතලා තියෙන්නේ මේ ගෙනත් දාන එකා සෑර,විසාල එකෙක් ඌ පිටිමකුණො පස්සේ එලවා එලවා උන්ව අල්ලන් කනවා කියලා.
මේ ලගදි මගේ මිතුරියක් නියම ප්‍රශ්නයක් ඈහුවානෙ!!!"අනේ මේකෙ ආදරේ ගෑනත් මොනවා හරි ලියන්නකො"මාත් කල්පනා කොරලා බෑලුවා .ඈත්ත නේන්නම්.මොකුත් නෑනේ.අඩුම ගානේ කවියක් නිසදෑසක් වත්....ඉතින් මොනවා හරි ඒ ගෑනත් ලියන්න ඕන කියලා හිතිලා කල්පනා කරා,කරා.ම්හ්..එන්නෙම නෑනෙ.බලමු ඉසරහටවත් කොහොම හරි ට්‍රයි එකක් දෙනවා,නෑත්නම් මගෙ මිත්‍රයා දුකාගෙන් වත් උපදෙස් ටිකක් ගන්න වෙනවා.
ආ කියන්න බෑරි උනානේ.මට පොඩි වයිරස් ගාර්ඩ් පිස්සුවක් තියෙනවා.එකක් වෑඩි දවසක් තියා ගන්න අමාරුයි.ඉතින් මේ කාලය තුල තියෙන ඔක්කොම වර්ග වලට මාරු උනා.ඒත් ටික දවසක් තියෙන කොට ඒක එපා වෙනවා.වෙන එකක් ඉන්ස්ටෝල් කරනවා.ඊට පස්සෙ හිතෙනවා ආයෙ පරන එක හොදයි කියලා.ඒ පාර අයෙත් මුල් එක,,,ඔහොම මන් ටිකක් වෑඩි කාලයක් පාවිච්චි කලේ අවාස්ත් එක.කොහොම හරි ඒකත් දෙපාරක් තුන්පාරක් දාල ගලවනකොට මගෙ මිත්‍රයෙක් මේ ලෙඩේ දන්න නිසා කෑස්පස්කායි ගෙනත් දාලා දුන්නා.ලයිසොන් නම් තියෙනවා,,ඒත් කොහොම ගත්තු එකක්දෑයි කියලා නම් ඌ මට කිව්වෙත් නෑ . මේකනම් ටිකක් හොදයි වගේ බලමුකො මේකවත්... ඉතින් ගොඩාක් දේවල් කිව්වා වගේ නේ...එහෙනම් ආයුබෝවන්.ගිහින් එන්නම්.ප්‍රිතිමත් සති අන්තයක්..

Related Posts Plugin for WordPress, Blogger...