විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්රි ලංකාවේ වගා කරමු.
අද උදේ නෑගිටලා කම්මෑලි කමට වගේ ඉන්න කොට රූපවාහිනිය පොඩ්ඩක් බලන්න ඕන කියලා හිතුනා.එක දිගට එක නාලිකාවක් බෑලිමේ පුරුද්ද ටිකක් අඩු නිසා එකෙන් එකට මාරු වෙන අතරේ මෙන්න එකක සජිවි ආගමික වෑඩසටහනක් විකාශනය වෙනවා අනුරාධපුරයේ ජයශ්රිමා භෝදිය අබියස ඉදගෙන.මොකද්ද මේ නාලිකාව වෙන මොකුත් නෙමේ මේ අපේ සිරසනේ .ඈයි මේ..., මම ආයෙත් කෑලෑන්ඩරේ දිහා බෑලුවා අද පෝයවත්ද කියලා, නෑ එහෙමත් නෙමෙයි.පුංචි කුතුහලයක් වගේ දෑනුනු නිසා ටිකක් බලාගෙන හිටියා.ඔන්න කිංස්ලි මහත්තයා අරමුන පෑහෑදිලි කලා.මේ සිරස ප්රතිඤා පුජාවක්ලු මේ විදියට පවත්වන්නේ.සිරස සෑම විටම රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉස්ට කල බවත් මින් ඉදිරියටත් සියලු වෑරදි අඩුපාඩු නිවෑරදි කර ගනිමින් රටට යහපතක් සිදු කිරිමට පොරොන්දු වෙන බවට තමයි මේ ප්රතිඤා දෙන්නේ.මොන තරම් යහපත් අරමුනක්ද, ඒක නෙමෙයි කාරනේ,ඉතින් අනුශාශනාව කරන්න තිබුනේ පල්ලේගම හේමරත්න හාමුදුරුවො කියා සිටියෙ මේ වෙලාවට ගෑලපෙන විදියට අනුශාශනාව සිදු කරන බවත් තමන්ගේ අතින් වරදක් සිදු උනොත් නිවෑරදි කරගන්න සුදුසුම ස්තානය මෙය බවත් රටේ සංස්කෘතියට හානි කරන දෙවල් මුලින්ම සිරස ගෙනා බවත් අනෙක් නාලිකා ඒවා කොපි කරමින් කඩේ ගිය බවත් ප්රකාශ කරද්දි එතන හිටිය සිරසේ ලොකු මහත්වරුන්ගේ මුහුනු නම් ඈටිකෙහෙල් කාපු උගුඩුවන්ටත් එහා...... මොනවා කරන්නද අනේ මෙහෙම දෙයක් බලාපොරොත්තු උනෑයෑ.වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වෑටුනාවගෙනේ.කොහොම උනත් කඩිමුඩියේ මේ වගේ ප්රතිඤා දෙන්න හිතුනේ මොකද කියලා සිරස පාවිච්චි කරන අයට නම් තේරෙනවා ඈති.නොතේරෙන දහ පාලොස් දෙනෙකුත් ඉන්නවානේ, ඒ අයත් ඔහේ හිටපුවාවේ.එත් ඉතින් කතාවක් තියෙනවානේ කලබල උනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියලා...
Labels: agriculture, mealybug, පිටි මකුනා පිලිබදව
Labels: වෙනත්
මාතර අකුරෑස්ස ,ගොඩපිටිය ප්රදෙශයේ මිට සුලු මොහොතකට කලින් පිපිරිමක් සිදුවි තිබේනවා..දකුනු පලාතේ ප්රතම වරට එල්ලවු කොටි ත්රස්තයන්ගේ මරාගෙන මෑරෙන ප්රහාරයක් මීට සුලු මොහොතකට කලින් අකුරෑස්ස ගොඩපිට්ය මුස්ලිම් පල්ලි බුමියට එල්ල කොට තිබෙනවා.රජයේ අමත්යවරු කිහිප දෙනෙක් මේ අවස්තාවේ එම ස්තානයේ සිට තිබෙනවා
Labels: news
බත් කෑම =පුබ්බරුවන් රෑකෙනවා
කෙසෙල් ගෙඩි =කහට ගෙඩි
ආප්ප = කිරිකබලු
කනවා = සීරු කරනවා
ආහාර බෙදිම = ඈබුල්පේ කරනවා
ගොයම් කොල ගොඩ ගසන තෑන =කමත, පාවර
පෑගිමට ගොඩ ගෑසු ගොයම් කන්ද =ගොයම්කොලය
මී හරකුන් කමතට ඈතුලත් කල පසු = අම්බරුවන්
ගොම =ගොම්පස්
පිදුරු = මෑඩුවන්
වී = බෑත
තේ = රතු ගගුල
කුරුම්බා =කහ පෑන් ගෙඩි
හකුරු = රසබෝයි
කමත සුද්ද කිරිම =බෝමුර ඈදිම
කමතට ගෙන ආ වංගෙඩිය = උහන් ගෙඩිය
කමතේ වී මෑනිම = යාල්ලීම
උදෑල්ල = කොටන්නාව
එපා කීම = ඉස්සරයි
බෑ කීම = අසීරු
පුවක් = කහටවා
උදේ ආහාරය = වෑදම
රාත්රි ආහාරය = මුත්තෙට්ටුව
Labels: srilanka army, උපහාස, කාලීන








